Top Ad

විදේශ රැකියා

                                      ගොඩක් වේලාවට ඒජන්සි එකක් හරහා විදේශ රැකියාවක් හොයාගන්න එක සිදු කරනව.එතකොට සමහර අවස්තා වල ඔබේ පාස්පෝට් එක තියාගන්න පුලුවන්,එතකොට ඒක දෙන්න එපා.සමහර අවස්තා වල Accomedation,කෑම එහෙම ජොබ් එක කරන තැනින් දෙනව කියල කියනව ඒ උනාට ගියාට පස්සෙ ජොබ් එක විතරක් හම්බෙන අවස්තා තියෙනව.
තව ඒජන්සි එකෙන් කියන් ජොබ් එක නැතුව වෙන ජොබ් එකක් කරන්න සිද්ද වෙනව.

                                     සමහර ජොබ් වලට කලින් ඉන්ටවීව් තියේ,එතකොට ඒ ඉන්ටවීව් එකට ගියාම මේ දේවල් ගැන සැලකිලිමත් වන්න.

1.Phone එක silent/off කරන්න
2.ප්‍රියමනාප ලෙස ඇදගෙන යන්න.
3.කලින් වැඩ කරපු තැන් වලින් ලැබුණ සහතික වගේ තියේ නම් අරන් යන්න.ඒ වගේ එව්ව නැත්නම් ඔයා කලින් වැඩ කරන තැන වැඩ කරද්දි ගත්ත ෆොටෝ තියේ නම් ඒව අරන් යන්න.

Post a Comment

0 Comments