Top Ad

Monetisation ගැන හැමදේම

 Monetisation ගැන හැමදේම

Youtube Channel එකක් පහත අවශ්‍යතා සම්පූර්ණ කලවිට චැනල් එක මොනෙටයිස් කල හැකිය.


💥සියලුම YouTube මුදල් ඉපැයීමේ         ප්‍රතිපත්ති(Youtube Monetisation policies)         අනුගමනය කල යුතුය

💥යූ ටියුබ් සහකරු (Youtube partner program) වැඩසටහන ලබා ගත හැකි රටක හෝ කලාපයක ජීවත් විය යුතුය

💥පසුගිය මාස 12 තුළ වලංගු Watch Hours පැය      4,000 කට වඩා තිබිය යුතුය

💥Subscribers(ග්‍රාහකයින්) 1,000 කට වඩා සිටිය      යුතුය



Monetization enable කිරීමට පෙර සලකා චැනල් එකේ සලකා බලන කරුණු 

1.ප්‍රධාන තේමාව (අධ්‍යාපනික චැනල්  එකක්ද,කොමඩි චැනල් එකක්ද,ගේමින් චැනල් එකක්ද යනාදි වශයෙන්)

2.වැඩිම views ඇති වීඩියෝ 

3.අලුත්ම වීඩියෝ 

4.watch hours වල විශාලතම අනුපාතය(biggest proportion)

5.Video වල Titles(මාතෘකා),descriptions(වීඩියෝ විස්තර ),thumbnails(වීඩියෝ එක click කරන්න කලින් තියෙන ෆොටෝ) 


මීට අමතරව සැලකිලිමත් වියයුතු කරුණු 






Post a Comment

0 Comments