Top Ad

West Gunfighter - බටහිර තුවක්කුකරු

 West Gunfighter - බටහිර තුවක්කුකරු



    සුභ දවසක් සෙට් එකටම.🙏🙏🙏සෙට් එකම හොදින් ඇති කියල හිතනව.අද ඔයාලට පෝස්ට් එකෙන් අරන් ආවේ.ගොඩක් අය ප්ලේ කරන්නෙ නැති ඒ උනාට සිරාවටම පට්ටම පට්ට ගේම් ප්ලේ එකක්.👌👌👍👍

මේ ගේම් එක මොබයිල් ගේම් එකක්.මොබයිල් ගේම් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නෙ Pubg,Cod තමා.අහ් Freefire ත් ගහනව නෙහ් ගොඩක් අය.මේ ගේම් online ගේම්.ඒ කියන්නෙ ඩේටත් කපාගන්න වෙනව.ගේම් එක ගහලා එන්ජෝයි කරන්න ඕනේ නම්.හැමෝටම ඩේට කාඩ් දාගෙන හරි Wifi වලින් හරි ගේම් ගහන්න බෑ.(ඩේට කාඩ් එකත් ගොඩක් අමාරුවෙන් දාගෙන ඉන්ටර්නෙට් යන අය තමා ගොඩක් ඉන්නෙ)

එහෙමයි කියල ගේම් නොගහ ඉන්න බෑනේ.අනික මේ ගේම් ලැග් වෙන්නෙ නැතුව ගහන්නත් ටිකක් හොද ස්පෙක් තියෙන ෆෝන් එකක් ඕනෙ.හොද ෆෝන් හැමෝටම නෑ.ඒ වගේම හැමෝටම හොද ෆෝන් ගන්න සල්ලි නෑ.අනිත් දේ storage එක.මම උඩ නම් කරපු ගේම් සෙට් එකටම ෆෝන් එකෙ ලොකු ඉඩක් යනව.Update වලදි තව ඉඩ යනව 😪😪😪
ගොඩක් අයට ස්ටෝරේජ් ගැටලු තියේ.ඒකත් දැවෙන ප්‍රශ්නයක් නෙහ්.ඉතින් මේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන ඔයාලට මේ ගේම් එක පංකාදු පහයි.මේ game එකේ Size එක 21mb.බලන්නකෝ ඒ බයිට් ගාණම හිතට ලොකු සැනසීමක් දෙනවනේ.දන්නව ඇති නෙහ්.ගොඩක් ගේම් වල Size එක අදහසක් ඇති කියල හිතනව.

ඔයා ගේම් එක ප්ලේ කරද්දි ස්ටොරේජ් එක තව අවශ්‍ය වෙනව.ඒක සාමාන්‍ය දෙයක් නෙහ්.මේ ගේම් එක 2gb වගේ ram එකක් තියෙන ෆෝන් එකක කිසිම ලැග් එකක් නැතුව ප්ලේ කරන්න පුලුවන්.ඊට අඩු ram එකක් තියෙන ෆෝන් එකක මේක ප්ලේ කල යාලුවෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන් යන්න.අනිත් යාලුවන්ටත් පට්ට වටීවි.මේක වෙඩි තියන ගේම් එකක්.එක එක ගන්ස් එක එක විදියේ මිෂන් තියේ.(ප්‍රදාන මිෂන් වලට අමතරව)

මම හිතනව ගොඩක් අය ප්ලේ කරල හරි වීඩියෝ එකකින් හරි දැකල ඇති කියල Gta ගේම්.ඒ වගේම මේ ගේම් එකෙත් අපිට map එකේ හතර අතේ යන්න පුලුවන්.Gta වගේ කිව්වම දැන් අහයි හොරකම් කරන්න,මිනිස්සු මරන්න එහෙමත් තියෙද කියල දැනට නම් කිල් කරන්න විතරයි සෙට් උනේ.එක එක විදියේ එනිමීස්ල ඉන්නව.ගොඩක් ඉන්ටරස්ටින්.පොඩි එකක් උනාට සුපිරි ස්ටෝරි එකක් තියේ හරිය.පහල ලින්ක් වලින් ඔයාලට පහසුවෙන්ම බාගන්න (Download) පුලුවන් එහෙනම් කොල්ලො අපි ගියා.ජය වේවා.බුදු සරණයි.

Download Link - https://play.google.com/store/apps/details?id=com.cg.cowboy









Post a Comment

0 Comments