Top Ad

මොනවද මේ Cards ?

                       මොනවද මේ Cards ?

                                                   හායි යාලුවනේ.කොහොමද ඉතින්.ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්නො.අද මම ඔයාලට You Tube වල "Cards" ගැන තමා පැහැදිලි කරලා දෙන්නේ.මේ Cards ඔයාගේ වීඩියෝ වල Views වැඩිකරගන්න හේතුවක් වෙනවා.

                                        ඔයාගේ අදාල වීඩියෝ එකකට Cards 5 දාන්න.මේ කාඩ්ස් විදියට අපි දාන්නේ.අපේ වීඩියෝමයි.(ගොඩක් අය වීඩියෝ තමා කාඩ් විදියට දාන්නේ)වීඩියෝ වලට අමතරව කාඩ් වලට දාන්න පුලුවන් දේවල් තියේ ඒවා පස්සෙ කතාකරමු.මේ පහල ෆොටෝ එකේ තියෙන්නෙ මම කලින් වීඩියෝ එකක කාඩ් එකක් විදියට දාපු වීඩියෝ එකක්.ඒ වීඩියෝ එකට අපි දාපු Title එක පෙන්වනව.(රතු පාටින් කොටු කරල තියෙන්නෙ)

                                              පහල තියෙන ෆොටෝ එකට අදාල Gameplay එක ඔයාල බලන්න කැමති නම් ෆොටෝ එක උඩ touch කරන්න.

  

           

කාඩ් එක පෙන්වන්න වෙලාවක් අපිට තෝරන්න පුලුවන්.අනිත් වෙලාවල් වලට කාඩ් මෙහම පෙන්වන්නෙ.




                                             " i " අකුරක් විදියට තියෙන්නෙ.ඒක ක්ලික් කලාම කාඩ්ස් ඔක්කොම පෙන්වනවා.මේ වීඩියෝ එක ඔයාල බලන්න් කැමති නම් ෆොටෝ දෙකෙන් කැමති එකක් ක්ලික් කරන්න.මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියල දෙන්නෙ හරියටම You tube channel එකක් හදන  හැටි.මෙහෙම හැදුවොත් Search Result වල එක තමා ඔයාගේ චැනල් එක. 
මේ i අකුර ක්ලික් කලාම පහල පින්තූර වල වගේ පෙන්වන්වා.අපි දාපු වීඩියෝ පෙන්වනවා.මම කාඩ් 5ටම වීඩියෝ දාලා නිසා වීඩියෝම තමා පෙන්වන්නෙ.
           චැනල් එක මේ වගේ සබ්ස්ක්‍රයිබ් කරන්ඩෝ

                                          පහල ෆොටෝ එකේ තියෙන්නෙ Gta 4 වල Ivan The Not So Terrible කියන එපි එකට මම දාපු කාඩ්ස්(කලු ඊතල වලින් පෙන්වල තියෙන්නෙ)





මම කිව්වා ඔයාලට Video වලට අමතරව දේවල් කාඩ් වලට දාන්න පුලුවන් කියල.ඒවා තමා Playlist,Channel,Links.පහළ ෆොටෝ එක බලන්නකො.
                                         වීඩියෝ දාන විදියටම තමා මේවත් දාන්නේ.මෙන්න ඒව දැම්මම පෙන්වන හැටි.

i අකුර උඩ ක්ලික් කලාම චැනල් එක සහ Playlist පෙන්වනවා.Teaser Text එකේ type කල එක කාඩ් එක වැටෙන Time එකට පෙන්වනවා.මම සුරංග අය්යගේ ගේම්ප්ලේ කියල type කලේ ඒක නිසා පහල ෆොටෝ එක වගෙ පෙන්වනව.
Video එකක් කාඩ් එකක් විදියට පාවිච්චි කරද්දිත් teaser text එකේ මොනවා හරි දෙයක් type කළොත් ඒක උඩ ෆොටෝ එකේ වගේ වැටෙනවා.Link දාන එක ටිකක් අමාරුයි.(ඒක ගැන වෙනම post එකක් දාන්නම්.)

කාඩ් ගැන වීඩියෝ එක බලන්න.පහල ක්ලික් කරන්න



මේ වගේම වටිනා artical එකකින් හමුවෙමු.

Post a Comment

0 Comments