තව ඒජන්සි එකෙන් කියන් ජොබ් එක නැතුව වෙන ජොබ් එකක් කරන්න සිද්ද වෙනව.
සමහර ජොබ් වලට කලින් ඉන්ටවීව් තියේ,එතකොට ඒ ඉන්ටවීව් එකට ගියාම මේ දේවල් ගැන සැලකිලිමත් වන්න.
1.Phone එක silent/off කරන්න
2.ප්රියමනාප ලෙස ඇදගෙන යන්න.
3.කලින් වැඩ කරපු තැන් වලින් ලැබුණ සහතික වගේ තියේ නම් අරන් යන්න.ඒ වගේ එව්ව නැත්නම් ඔයා කලින් වැඩ කරන තැන වැඩ කරද්දි ගත්ත ෆොටෝ තියේ නම් ඒව අරන් යන්න.
0 Comments